spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සත්තු විකුණන තැනක හිටපු මාල ගිරව් 36 දෙනෙක්
විකිණීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

හික්කඩුව වනජීවි කාර්යාලට ලද තොරතුරක් මත ගාල්ල තනිපොල්ගහ ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවිකරණ ස්ථානයක තිබී මාල ගිරව් 36 දෙනෙකු සොයා ගැනීමට හැකිවිය. මොවුන් අලෙවි කිරීමට නොහැකි වන අතර මෙම ගිරා ජෝඩුවක් රුපියල් 1800,2000 2500 යන මිල ගනන් වලට විකුණන බව වනජීවී නිලධාරීන් පවසයි .

සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

https://www.youtube.com/watch?v=8wQL7Qbds5E
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?