සත්කාරක කැනඩාව සහ බොස්නියා හසර්ගොවිනාව අතර තරගය ජයපරාජයෙන් තොරයි

FIFA ලෝක කුසලාන තරගාවලියේ ‘B’ කාණ්ඩය යටතේ සත්කාරක කැනඩාව සහ බොස්නියා හසර්ගොවිනාව අතර තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා.

කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස රැස්කර ගත් අතර ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේ පැවති තරගය ආරම්භයේ සිටම උණුසම් ලෙස ක්‍රියාත්මක වුණා.

බොස්නියා හසර්ගොවිනාව වෙනුවෙන් තරගයේ පළමු ගෝලය රැස් කර ගැනීමට ජොවෝ ලුකික් සමත්වුණේ තරගයේ 21 වැනි මිනිත්තුවේදී යි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව තරගයේ දෙවන අදියරේ අවසන් මිනිත්තු කිහිපය තෙක් කණ්ඩායම දෙකම ගෝල රැස් කර ගැනීමට අසමත් වූ අතර, 78 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ කැනඩාවේ සයිල් ලැරින් කැනඩාව වෙනුවෙන් තීරණාත්මක ගෝලය රැස්කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව අතරගය ජය පරාජයෙන් තොරව සම සමව අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49