සජිත්, සිංගප්පූරුවේ නවෝත්පාදන උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක

මේ දිනවල සිංගප්පූරුවේ අධ්‍යයන සංචාරයක නිරතවන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) සිංගප්පූරුවේ ඊළඟ පරම්පරාවේ කාර්මික නවෝත්පාදන උද්‍යානය වන ජුරොන්ග් නවෝත්පාදන දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ජුරොන්ග් නවෝත්පාදන දිස්ත්‍රික්කය යනු දියුණු නිෂ්පාදන සහ අනාගතයට සූදානම් කර්මාන්ත සඳහා සහාය වීමට නිර්මාණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්