සජිත් අද බන්ධනාගාරයට

වසර 4ක සිර දඩුවමකට යටත්ව බන්ධනාගාරතව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුකසැප විමසීම සදහාය.විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළට යාමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

දිලිප් වෙදආරච්චි මහතාද රාමනායක මහතාගේ සුවදුක් විමසීම සදහා බන්ධනාගාරයට මිට පෙර ගොස් තිබිණ. රන්ජන් රාමනායක මහතා මේ වනවිට සී 01 වාට්ටුවේ රදවා සිටින අතර ඔහු සමග ජුලම්පිටියේ අමරේ සහ කළු තුෂාර වැනි පාතාල සාමාජිකයන් සිටින බව වාර්තා වී තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?