ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ සටහන් කර ගැනුණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
ඇය ඊයේ (26) උදෑසන මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 505 දරණ ගුවන් යානයෙන් මෙලෙස දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ සිය දරු දෙදෙනා ද සමඟයි.














herichchi hora salli naduwen beruna Mahinda gen pihita labaagena. meyaage husband araliyagaha (TT) maduren watinaa pinthura horakam karalaa London waladi wendesi kalaa. pavement tap eken moona kata hodapu meyage thaaththa kisima rakshawak nokara deshapalaneta awith marenakota kotipathiyek !