සජබ මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තුවේ (21) මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නා.

ඒ පසුගියදා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කිරීමත් සමගයි.

ඒ අනුව හිස් වූ මන්ත්‍රී ධුරයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් දෙවැනියට වැඩිම මනාප ලබාගත් බණ්ඩාරිගොඩ මහතා ව 09 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස අද පාර්ලිමේන්තු සභා වාරය ඇරඹීමට පෙර කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති
01:16
Video thumbnail
වසර 50කට පසු හිස්කළ බෝවතැන්න ජලාශයෙන් රජරටට නැවුම් ජල ධාරාවක්
06:59
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02