සජබ උද්ඝෝෂණයට තවත් තහනම් නියෝගයක්

සමගි ජන බලවේගය අද (30) කොළඹ දී සංවිධානය කර ඇති උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, උද්ඝෝෂකන්ට ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින්.

කොටුව පොලිසිය මඟින් සිදුකළ ඉල්ලිමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

මේ අතර මෙම උද්ඝෝෂණයට කොළඹ මහේස්ත්‍රාත් එල්. මංජුල රත්නායක විසින් ද තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22