සජබ පෝලිම් බූත් නියෝජිතවරයෙකු හෘදයාබාධයකින් මියයයි

සමගි ජන බලවේගයේ පෝලිම් බූත් නියෝජිතවරයෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරිකු වන රත්නපුර නව නගරයේ ශ්‍රී සුමනගම පදිංචි එච්.ඩබ්.ඒ. වන්නි ආරච්චි මෙසේ මිය ගොස් තිබුණා.

මියයන විට ඔහු 69 වන වියෙහි පසුවූ බවයි වාර්තා වන්නේ.

ඔහුගේ බිරිඳ පවසන්නේ රත්නපුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ඒ. ඒ. විජෙතුංග මහතාගේ ඉල්ලීමකට අනුව අද උදෑසන රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ පෝලින් බූත් නියෝජිතයකු ලෙස සහභාගිවීමට ගොස් ඇති බවයි.

ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති අතර සිද්ධිය අද (21) උදෑසන 08.00 පමණ සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25