සජබයේ තවත් ආසන සංවිධායකවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජනබලවේගයේ තවත් ආසන සංවිධායකවරුන් දෙනෙක් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පළාත් අමාත්‍ය චම්පික විජේරත්න සහ මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලු‍විහාරේ එම තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ද, රත්තොට ආසන සංවිධායක ධුරයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලු‍විහාරේ ද මීට පෙර ඉල්ලා අස්වුණා.

  1. පලාත් පාලන ආයතන බලය පිහිටුවීමට එනතු වුනත් නැතත් සජිත් ඩවුන් ද පල්ලම් නෙහ්. දැන් තේරිලා ඔය සංවිධායක වරුන්ට මොංගල් නැති නායකයෙක් හොයා ගන්නෙ නැතිව අනාගතයක් නැති බව. දැන් සජිත්ට පුළුවන් පිටරට දියුණු දේශපාලන පක්ෂ එක්ක සම්බන්ධ වෙලා සමගි ජන බලවේගය දියුණු කරන්න. ෂතුටුයි නෙහ්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27