සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මද්දුමබණ්ඩාරට

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.

ඒ, අනුව ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමටයි එම කොමිෂන් සභාව කටයුතු කර ඇත්තේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු ආසන පහක් හිමි වූ අතර, තවත් ආසන 04ක් සඳහා එම පක්ෂය මන්ත්‍රීවරුන් නම්කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09