සංහිඳියාව පිළිබඳ සර්ව පාක්ෂික සමුළුව අද (13) පස්වරුවේ ආරම්භ වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන එම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින් ද අදාළ සාකච්ඡාව සඳහා සහභාගීවී ඇති බවද වාර්තා වෙනවා.










