සංචරණ සීමා ඉතා දැඩි කරයි.. නව ගැසට් නිවේදනයක් එයි.

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කැබිනට් මණ්ඩලයේදී උපදෙස් ලැබී තිබේ.

අදාළ ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

  1. ඇන්ටි පවිත්‍රා වන්නිආරච්චි සංචරණ සීමා කරන්නේ කෝහොමද අන්කල් උදයංගන රුසියාවෙන් සංචරකින් ගෙන්නවා ඒවා සිමා කරන්න



අපගේ නවතම වීඩියෝ පුවත්