සංඝ සංස්ථාවේ විනය පවත්වාගෙන යෑමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කරනවා – ජනපති අනුර

සංඝ සංස්ථාවේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති සම්පාදනය කරදීමට කඩිනමින් කටයුතු කරන බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

නීතිපතිවරයා සහ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ නියෝජිතයින් අතර ඒ සඳහා පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති බවයි ජනධිපතිවරයා සඳහන් කර සිටියේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී අද (27) පෙරවරුවේ ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට එක්වෙමින්.

ආර්ථික වශයෙන් ප්‍රබෝමත් රාජ්‍යයක් කරා ගමන් කිරීමේ දී රටට ආගමික ප්‍රබෝධයක් යළි අවශ්‍ය බවට තමන් විශ්වාස කරන බවයි මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම යුගය යළි ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රබෝධය ඇති වූ යුගය බවට ඉතිහාස ගත කිරීම තමා සහ තම රජයේ අරමුණ බවයි රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55