ෂීක් හසීනාගේ අවාමි ලීගයේ නායකයෙකුගේ හෝටලයකට ගිනි

බංග්ලාදේශයේ තවදුරටත් ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හෝටලයකට ගිනි තැබීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් 24 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ෂෙයික් හසීනාගේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලකට මෙලෙස ගිනි තබා ඇති බවයි.

නොසිතූ මොහොතක සිදුකළ මෙම ගිනිතැබීම හේතුවෙන් එහි ලැඟුම්ගෙන සිටි 24 දෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

රැකියා කෝටා ක්‍රමයට එරෙහි ව ඇරඹුණු මෙම කැරැල්ල මේ වනවිට ජාතිවාදී ස්වරූපයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පත්කිරීමට කටයුතු කර ඇති අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමකට අනුව එරට පාර්ලිමේන්තුව ද විසුරුවා හරිනු ලැබුවා.

ජනාධිපතිවරයා විසින් මොහොමඩ් යුනුස් එරට අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15