ෂම්මිගේ යෝජනාවෙන් ජේ ෂා යළිත් ආසියානු ක්‍රිකට් සභාපති පුටුවට

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් ජේ ෂා පත්ව තිබෙනවා.

ජේ ෂා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පත් වූ තුන්වන අවස්ථාව මෙයයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වයට ජේ ෂාගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් දෙවැනි වරටත් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කවුන්සිලයේ සියලුම සාමාජිකයන් විසින් අදාළ යෝජනාව ඒකමතිකව අනුමත කරන ඇති බව සදහන්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුර ද හොබවන ජේ ෂා 2021 වසරේ ජනවාරි මාසයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස ප්‍රථම වරට තේරී පත්වුණා.

“ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් මම කෘතඥ වනවා. ක්‍රීඩාව තවමත් ළදරු අවධියේ පවතින කලාප කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රීඩාවේ සමස්ත සංවර්ධනය සහතික කිරීමට අප කැපවී සිටිය යුතුයි. ආසියාව පුරා ක්‍රිකට් පෝෂණය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය කැපවී සිටිනවා.”යනුවෙන් යළිත් වරක් එම තනතුරට පත් වීමෙන් පසු ජේ ෂා පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33