ශ‍්‍රී ලංකාව ICC ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථානයටත් පහලින්…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වන ස්ථානය දක්වා පහත වැටී ඇත.

ශ්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානයටත් පහළිනි. ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් 228කි. එංගලන්තය, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව මෙම වර්ගීකරණ මුල් ස්ථාන තුන දිනාගෙන සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්