ශේන් වෝන්ටත් කොරෝනා

හිටපු සුපිරි දඟපන්දු යැවීමේ ක්‍රීඩක ශේන් වෝන්ට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී. මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ් බෝල්’ ක්‍රිකට් තරගාවලියේ ‘ලන්ඩන් ස්පිරිට්’ කණ්ඩායමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී වෝන්ට මෙසේ වයිරසය ආසාදනය වී තිබේ.

වෝන්ට අමතරව තවත් පාර්ශ්වයකට අදාළ වයිරසය ආසාදනය වී ඇති බව පවසන විදෙස් මාධ්‍ය ඔවුන්ව ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව පවසා තිබේ. අදාළ තරගාවලියේ තරග හතරකට සහභාගි වී තිබෙන ලන්ඩන් ස්පිරිට් කණ්ඩායම ඉන් තරග තුනක් පරාජය වී අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28