ශිෂ්‍යත්ව පේපරේ ලීක් කළෙත් මාලිමාවේ ගුරුවරයෙක් (වීඩියෝ)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අර්බුදයට චෝදනාවට ලක්ව ඇති ගුරුවරයා තම සංගම්වල සාමාජිකයෙකු නොවන බවත්; හෙතෙම මාලිමාවේ නියෝජිතයෙකු බවත් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසනවා.

අද (01) මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන්ට ලැබුණු තොරතුරු අනුව පෙනී යන්නේ එම සැකකාර ගුරුවරයාගේ ක්‍රියාව නිසා දරුවන් සේම දෙමව්පියන් ද දැඩි දුෂ්කරතාවකට මුහුණ පා ඇති බවයි.

මෙරට විභාග ඉතිහාසය පිරික්සීමේ දී මෙවැනි නොමනා ක්‍රියා සිදු කර ඇත්තේ අන්තගාමී ගුරුවරු බවට ද හඳපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කළා.

එමෙන්ම දරුවන්ට අසාධාරණයක් නොකර නැවත මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.

  1. මෙි ගෑනිව නේද එදා අරගලයෙදි හෙළුවෙන් ගහල පන්නන්න කලින් තරුණ කෙල්ලො ටිකක් බේරගත්තෙ.තවත් කට කියවනව ලැජ්ජ නැතුව.

  2. මේකිට නේද අරගලයේදී හම්බානෙට නෙළුවේ..ඊඊඊඊයආ. මේ ගල් මූසලී තාමත් බයියන්ගේ ලොල් කරනවාද.