ශ්‍රී ලංකා කණ්ඩායම vs එංගලන්ත කණ්ඩායමට තරගයේ දෙවන දිනය අදයි (තරගය සජීවි නරඹන්න)

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 150 ක් ලබාගතහොත් එංගලන්ත කණ්ඩායමට පීඩනයක් ලබාදිය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසනවා. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවීමෙන් අනතුරුව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කළ ආකාරය දෙස බලන විට, ඊට වැඩි වටිනාකමක් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවන තරගයේ පළමු ඉනිමේදී ලබාදී ඇති බවයි ග්‍රාන්ට් ෆ්ලවර් සදහන් කළේ.

ඊයේ දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 229 ක් ලබාසිටියා.  විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් නොදැවි රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 107 ක්. අනෙක් අන්තයෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේ ලකුණු 19 ක් ලබා සිටින නිරෝෂන් දික්වැල්ලයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31