ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අද තරග බිමට

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ අයර්ලන්තය සමඟයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි.

නැමීබියාව සමග පැවති පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා.

ඊට පෙර නැමීබියාව සහ නෙදර්ලන්තය අතර තරගය පස්වරු 3.30ට ආරම්භ වනු ඇති.

පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියට අදාළව ඊයේ පැවති තරග දෙකෙන් ඕමානය පරදවා ලකුණු 26ක ජයක් බංග්ලාදේශය ලබා ගත් අතර පැපුවානිව්ගිනියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ස්කොට්ලන්තය ජය ගනු ලැබුවේ ලකුණු 17කින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17
Video thumbnail
🔴Breaking News
02:11
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38