ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරඟාවලියට එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ඊයේ නම් කරනු ලැබුවා. 14 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් සහ ෆිදෙල් එඩ්වර්ඩ්ස් කැඳවා තිබෙනවා. වසර දෙකකට පසුව ගේල් කොදෙව් කණ්ඩායමට කැඳවා තිබෙනවා. 39 හැවිරිදි එඩ්වර්ඩ්ස් ද ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට එක්වන්නේ දිගු විරාමයකින් අනතුරුවයි.

කිරින් පොලාඩ් කණ්ඩායමේ නායකත්වය දරණවා. දෙරට අතර තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය ලබන 03 වනදා ආරම්භ වීමට නියමිතයි.

263781 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44