ශ්‍රී ලංකාව බොහෝ කලකට පසු එක් දින 300 කඩයිම පසුකරයි

අද දින ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමඟ මෙරට දී පැවැත්වෙන එක්දින පළමු තරගයේ කමෙන්ට් කාසිය වාසිය දිනා ගෙන පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 එකක් කඩුලු 8ක් දැවී රැස්කර ලැබුවා.

ඉනිමේ වැඩිම ලකුණු ලකුණුලාභියා වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු ලකුනු 118 ක් රැස් කර ගනු ලැබුවා. චරිත් අසලංක පන්දුවාර 62 කදී ලකුණු 72 යි. එමෙන්ම ධනංජය දි සිල්වා ලකුණු 44 ක් රැස් කර ගනු ලැබුවා.