ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලැබුණු ඉලක්කය

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද සාජාහිදී පැවැත්වෙනවා.තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි. එහිදි ශ්‍රී ලංකාව කණ්ඩායම පන්දුවර 20 අවසානයේදී ලකුණු 142ක් රැස්කලා. මේ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජය සදහා ලකුණු 143ක් රැස්කල යුතු වෙනවා

image 33
image 34