ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරඟය ජය ගත්තේ ලකුණු 209කින්.

ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගන්නට ශ්‍රී ලංකා පිළ සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්