ශ්‍රී ලංකාවට පහසු ඉළක්කයක්

ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියා කණ්ඩායම සිය ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 96ක් ලබාගත්තේය.

මහේෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 3ක් ලබා ගත් අතර වනිඳු හසරංග ලකුණු 24කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

වේග පන්දු යවන ලහිරු කුමාර ද කඩුලු 2ක් ලබා ගත්තේය.