ශ්‍රී ලාංකීය ජාතිය ලොව දියුණුතම ජාතිය බවට පත් කිරීමේ අභියෝගය භාරගෙන අවසන් – ජනපති

දියුණු දේශපාලඥයෙක් සහ දියුණු පුරවැසියෙක් රටට අවශ්‍ය බවත්, වන්දනාමාන කරන පුරවැසියෙක් රටට අවශ්‍ය නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සහ මීරිගම කොටසේ වැඩ යළි ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව අද (17) එක්වෙමින් ජනධිපතිවරයා මෙම අදහස් පළ කළා.

නීතිය ක්‍රියාත්මක වූ පසු නීතියට අභියෝග කරන නායකයින් සිටින බවත්, පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත වූ පසු එම නීතියට සමච්චල් කරන නායකයින් ද සිටින බව ජනධිපතිවරයා මෙහිදී පැවසුවා.

කිසිම අයෙකුට නීතියට අභියෝග කළ නොහැකි බවත් සියලුම දෙනා නීතියට යටත් විය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලාංකීය ජාතිය ලෝකයේ දියුණුතම ජාතිය බවට පත් කිරීමේ අභියෝගය මේ වනවිටත් භාරගෙන ඇති බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

  1. ජනාධිපතතුතුමනි !
    සාතිශීය බහුතරයක් ජනතාව
    ඔබ සමගයි !!
    ඔබතුමා අපේ මව්බිමට
    ස්වර්ණමය යුගයක් උදාකරනවා නියතයි !!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37