ශ්‍රී ලාංකිකයින්ට වීසා නැතිව තායිලන්තයේ රැඳෙන්න අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින් හට ලබන සඳුදා (22) සිට වීසා රහිත ව තායිලන්තයට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බවට තොරතුරු වාර්තා වනවා.

මෙම අවස්ථාව හිමිවීමත් සමග තවත් රටවල් 92ක වැසියන් සමග ශ්‍රී ලාංකිකයින් හට වීසා රහිත ව දින 60ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමේ අවස්ථාව හිමිවනු ඇති.

ඊට අමතර ව මෙම දින 60 කාල සීමාව තවත් දින 30කින් දීර්ඝ කළ හැකි වුව ද; එය තායි ආගමන හා විගමන පාලකගේ අභිමතය මත සිදුවන බවයි අද (17) කොළඹ තායි තානාපති කාර්යාලය නිවේදනය කළේ.

තායි රජය මෙය ක්‍රියාත්මක කර ඇත්තේ විජාතික සංචාරකයින් එම රට තුළට වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් බව ද එම නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39