ශ්‍රී ලාංකිකයන් 56ක් මියන්මාරයේ සිරකරගෙන – 32 දෙනෙකු මුදාගනී

රැකියා සොයා තායිලන්තය බලා පිටත් වූ ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු මියන්මාරයේ දී ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ.

එම ත්‍රස්තවාදී කණ්ඩායම විසින් එක් පුද්ගලයෙකුට ඇමෙරිකානු ඩොලර් 8000ක මුදලක් ඉල්ලන බවයි වාර්තා වන්නේ.

ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ඔවුන්ට අමානුෂීය ලෙස සලකන බවද වාර්තා වේ.එම ශ්‍රී ලාංකිකයන් 56දෙනා මුදාගැනීම සඳහා මියන්මාර බලධාරීන් සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව සිරකරගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු මුදාගැනීමට හැකි වූ බව එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර පවසයි.

අනෙකුත් ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09