ශ්‍රී ලංකා සවි එසවීමේ ශුරයාට තවත් ජ්‍යාත්‍යන්තර රන් පදක්කමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවති ” විවෘත ක්ලැසික් ලීග් ” ( Dubai Open Classic Leaque ) සවි එසවීමේ ජාත්‍යාන්තර තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක රන්සිළු ජයතිලක , එහි “ප්‍රෝ ” ( Pro ) අංශයෙන් තරග කරමින් 
“ඩෙඩ් ලිෆ්ට් ” ( Ded Lift ) ක්‍රමයට කිලෝ ග්රෑම් 315 ක බර ඔසවමින් , වාර්තාවක් තබා, එහි ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම දිනාගනු ලැබුවා.

ලැබූ ජහග්‍රහණයත් සමඟින් ඔහු අද (23) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය සදහා ලෝකයේ සවි එසවීමේ ඉහළම දක්ෂතා වාර්තා කර ඇති රටවල් 10 ක ක්‍රීඩකයින් සදහා ආරාධනා ලැබී තිබූ අතර, තරගාවලිය 18 සහ 19 යන දෙදින පුරාවට ඩුබායිහිදී පවත්වා තිබුණා .
මීට පෙර තබා තිබූ වාර්තාව අලුත් කිරීමට සමත් වුණා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට ඔහුගේ බිරිඳ, දියණිය, දෙමාපියන් සහ ඔහුගේ සහෝදර ක්‍රීඩකයින් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43