ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින හා 20-20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 සිට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින සහ විස්ස විස්ස තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ලබන 24 වනදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ, අනුව ලබන 24 වනදා (අඟහරුවාදා) මාර්ග ගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කරන බවයි එම ආයතන පවසන්නේ.

ඒ, අනුව srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසෙනවා.

මේ අතර කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කරන ප්‍රවේශපත් කවුලුවෙන් ලබන 29 වනදා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි අතර, මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එළඹෙන ජූලි 06 වනදා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකියි.

ඊට අමතරව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එළඹෙන ජූලි 11 වනදා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකියාව පවතින බවයි දැනුම් දෙන්නේ.

දෙරට අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

1 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33