ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ

පාකිස්ථානය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද ආරම්භ වනවා.

ඒ, අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (11) මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරගයක් පැවැත්වෙන්නේ 2023 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසුවවීම ද විශේෂත්වයක්.

වසර දෙකකට පසු පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම එක්දින තරගය පාකිස්ථානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙනවා.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර 1975 වසරේ සිට මේ දක්වා එක්දින තරග 157ක් පවත්වා ඇති අතර, ඉන් තරග 93ක් පාකිස්ථානයත් තරග 59ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14