ශ්‍රී ලංකා පළමු ඉනිම ප්‍රබල තැනක නවතී

සංචාරක නවසීලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස්කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවන්නට තීරණය කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශතක තුනක් වාර්තා වූ අතර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් එම ශතක ලාභීන් වුණා.

ඒ, අනුව දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 182ක් ශ්‍රී ලංකා පළමු ඉනිමට එක් කළා.

කඩුලු දවාගැනීමේ දී ග්ලෙන් ෆිලිප්ස් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.

මේ අතර 2020 වසරේ සිට මේ දකවා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දී වැඩිම ඉනිම් සංඛ්‍යාවක දී ලකුණු 500 සීමාව ඉක්මවා ගිය රට බවට ශ්‍රී ලංකාව අද පත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව අවස්ථා 08ක දී ලකුණු 500ට වඩා රැස්කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40