ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මස 14 වන දින පස්වරු 2ට කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැනුම් දී තිබෙන්නේ.