ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් (ඡායාරූප)

2022 වසර තුළදී තම ආයතනය විසින් රුපියල් බිලියන 6.3ක අදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එය එම ආයතනය සමස්ත ඉතිහාසයේම ඉපැයූ ඉහළම වාර්ෂික ශුද්ධ ආදායම ලෙසටයි සැලකෙන්නේ.

ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ICC ආයතනයේ වාර්ෂික සාමාජික ගෙවීම් යන අංශ හතරක් මෙම අදායම් මුදලට අයත් වනවා.

Cricket1


අපගේ නවතම වීඩියෝ පුවත්