ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළිත් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන 23 සහ 28 යන දෙදින යළිත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.