ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉන්දියාවට – ලෝක කුසලාන සංචිතය තවමත් නැහැ ?

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාව බලා පිටත්ව යෑමට ඇත්තේ තවත් පැය 24කට අඩු කාලයක්.

එවැනි තත්ත්වයක් තුළ ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැතිවීම ද විමතියට කරුණක්.

මෙවර ක්‍රිකට් ලෝක කුසලානට සඳහා එක්වන ලොව අනෙකුත් කණ්ඩායම් කල්තියාම සිය සංචිතයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබූ ආකාරය දක්නට ලැබුණා.

එමෙන්ම තරගාවලියට එක්වන ඇතැම් කණ්ඩායම් ඉන්දියාව බලා පැමිණීමට මේ වනවිටත් ගමන් අරඹා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් අද (26) දිනයේ කුමන හෝ මොහොතක ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
4
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03