ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍තරගාවලියට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ලබන 22 වැනිදා සිට ආරම්භ වනවා.

ඒ අනුව එම එක්දින තරගාවලිය පැවැත්වෙන 22, 24, 27 යන දිනයන්වලදී තරගාවලිය පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට ශ්‍රී ලංකා පොලිසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා

ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනයන්හිදි කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පහත සඳහන් මාර්ගයන්හි ඇති විය හැකි රථවාහන අවහිරතාවය අවම කර ගැනීම සඳහා දහවල් 12.00 සිට තරඟ අවසන් වන තෙක් එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාව වෙත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය දන්වා සිටිනවා.

කෙසේ නමුත් එම දිනයන්හිදී මෙම මාර්ග වැසීම හෝ ගමනාගමනය සීමා කිරීමක් සිදු නොකරන අතර සාමාන්‍ය පරිදි ගමනාගමනය සඳහා අවස්ථාව සලසන බවත් පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16