පෙබරවාරි 17 වැනිදා දඹුල්ල ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන ශ්රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු විස්සයි 20 තරගයේ ප්රවේශපත් සියල්ල අලෙවි වී අවසන්ව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය සඳහා තරග ප්රවේශපත් ලබා ගැනීමට ප්රවේශපත්ර කවුන්ටර වෙත නොපැමිණෙන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.













