ශ්‍රී ලංකාව සහ UAE අතර ගිවිසුම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මතයි

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කර ඇති ආයෝජන ප්‍රවර්ධනය සහ සුරක්ෂණය පිළිබඳ ගිවිසුම අද (09) පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත වුණා.

ඒ අදාළ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සඳහා වූ පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පවතී ඡන්ද විමසුමේදී යි.

ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 163ක් හිමිවූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් ප්‍රකාශ වුණේ නැහැ .

ඒ අනුව යෝජනා සම්මතය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමත වුණා.

මෙම ගිවිසුම ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර 2025 පෙබරවාරි 12 වැනි දින අත්සන් කරනු ලැබූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47