ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියට බුම්රාට කැඳවීමක්

ශ්‍රී ලංකාව සමඟ ලබන 10 වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ඉන්දීය සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඇතුළත් කර තිබෙනවා.

පිටේ කොන්දේ ඇති වූ අබාධයකට ලක්ව සිටි ජස්ප්‍රිත් බුම්රා නිමා වූ ලෝක කුසලාන තරගාවලියට සහ ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සහභාගී වූ තරගාවලි සඳහා එක්වීමට නොහැකි වුණා.

ඒ අනුව ඔහුට මාස 03ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමටයි සිදු වුණේ.

මේ අතර ඔහුට පැවති අබාධ තත්ත්වය හේතුවෙන් අද ආරම්භ වන විස්සයි විස්ස තරගාවලියේ සංචිතය සඳහා ද බුම්රා කැඳවා නැහැ.

කෙසේ වෙතත් බුම්රා පසුගිය සතිය පුරාවට ඔහුගේ පුහුණු දින චර්යාව සහ පන්දු යැවීම වේගවත් කර ඇති බවයි ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක් පවසා තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55