ශ්‍රී ලංකාවට තීරණාත්මක අද තරගයට වැස්සෙන් බාධාවන ලකුණු

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (09) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පවත්විඅට නියමිතව තිබෙනවා.

තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, අනුව තරගාවලියේ ජයග්‍රහණයේ කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමට නම් අද පැවැත්වෙන තරගය ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය වනවා.

මේ අතර අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා.

එමෙන්ම ඊයේ දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසිය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට කණ්ඩායම් දෙකටම සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14