ශ්‍රී ලංකාවට තියුණු ජයක්.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසාන 20/20 ජාත්‍යන්තර තරගය කඩුලු 5කින් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.