ශ්‍රී ලංකාවට ගෝලීය මානුෂීය සම්මානය හිමිවෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය දිමුතු බාලසූරිය එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය පිරිනැමූ “ගෝලීය මානුෂීය” සම්මානය රැගෙන දිවයිනට පැමිණියා.

ඒ අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත යි.

ආචාර්ය දිමුතු බාලසූරියට එම සම්මානයට අමතර ව “ආසියානු සාම නියෝජිත” තනතුර ද පිරිනමා තිබෙනවා.

මෙම සම්මාන සහ තනතුරු ප්‍රදානය ඉකුත් 26 දින තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය මගින් පැවැත්වූ උත්සවයක දී පිරිනමා තිබුණා.

සම්මාන රැගෙන ආචාර්ය දිමුතු බාලසූරිය අද පෙරවරු 11.40 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එතුමා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

20231129 123959 scaled
20231129 124040 scaled
20231129 124045 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55