ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ඓතිහාසික T20 ජයෙන් ඔද වැඩුණු බංගලීන් පාකිස්තානය දෙසටත් හැරෙයි

ජුලි මස 20 වැනි දින සිට ආරම්භ වීමට නියමිත පාකිස්තානයට එරෙහි බංග්ලාදේශ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සිය කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට බංග්ලාදේශය ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

ඒ පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති 20-20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ඓතිහාසික ජයක් වාර්තා කිරීමත් සමගින්.

මේ හේතුව මත තරග 03කින් යුත් පාකිස්තානයට එරෙහි 20-20 තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්ඩායම ම තරග බිමට එක් කිරීමටයි තීරණය කර ඇත්තේ.

පාකිස්තානය මේ වනවිටත් ඩකා නුවරට පැමිණ ඇති අතර ජූලි 20,22 හා 24 යන තෙදින තුළ තරග පැවැත්වෙනවා.

ලිටන් දාස් විදෙස් තරග සංචාරයක දී 20-20 තරගාවලි ජයක් ලබාදුන් පළමු බංග්ලාදේශ නායකයා බවට ද ශ්‍රී ලංකාවට එරෙහිව පත් වුණා.

පාකිස්තානයට එරෙහි T20I තරගාවලියට එක්වන බංග්ලාදේශ කණ්ඩායම පහතින්;

ලිටන් දාස් (නායක), ටැන්සිඩ් හසන්, පර්වේස් හොසේන් එමොන්, මොහොමඩ් නයිම්, තව්හිඩ් හ්‍රිඩෝයි, ජේකර් අලි, ෂමිම් හොසේන්, මෙහීදි හසන් මිරාස්, රිෂාඩ් හොසේන්, මහේදි හසන්, නසුම් අහමඩ්, තස්කින් අහමඩ්, ටස්කින් අහමඩ්, මුස්තාෆිසුර්ෆුල් හම්මන්, තස්ෆිසුර්ෆුල්හම්, ඉස්ලාම් සයිෆුදීන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02
Video thumbnail
බේරුවල ජන රැළියට ආ නයා ගැන දිලිත් කියයි - ගැරඩියෙක් නිසා මම බේරුණා
09:22
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රා. සභාව දැඩි උණුසුම් - දැනුත් හොරා කනවා තමයි - දැනුත් හොරා කනවා
14:01
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52