ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

අද විවිධ මාධ්‍යන්වල වාර්තා කර තිබුණා ශ්‍රී ලංකන් ගුවන් යානයක් වෙනත් යානයක හා ගැටීමේ අවදානමකින් ගලවා ගත් පුවතක්. කෙසේ වෙතත් ඒ ආකාරයට ගුවනේ දී ශ්‍රී ලංකන් ගුවන් යානයක් වෙනත් යානයක හා ගැටීමේ අවදානමක් කිසි ලෙසකින් වත් මතු නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කරනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය දක්වන්නේ, “ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේ දී UL 504 ගුවන් යානය තවත් ගුවන් යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.” යනුවෙන් එම මාධ්‍ය නිවේදනයේ සදහන්.

අදාළ UL 504 දරන ගුවන් යානයේ නියමුවන් කිසිදු උපද්‍රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත් වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මාධ්‍ය නිව්වෙදනය ඔස්සේ තහවුරු කරනවා.

තව ද, යානය තුළ සිටි මගීන්, කාර්ය මණ්ඩලය මෙන් ම වටිනා උපකරණ ද ආරක්ෂා කරගනිමින්, අදාළ අනතුර වළක්වා ගැනීමට සමත් වූ UL 504 හි ගුවන් නියමුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ප්‍රශංසාව ද මාධ්‍ය නිවේදනය ඔස්සේ පළ කර සිටීමට කටයුතු කළා.

මාධ්‍ය නිවේදනය පහතින්

307171 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17