ශ්‍රීලනිපයේ 54 වන ජනරජ උළෙළ 22 වැනිදා සවස 03.00ට

ජන රජ ව්‍යවස්ථාව තුළින් 1972 මයි මස 22 වන දින ශ්‍රී ලංකාව ජන රජයක් බවට ප්‍රකාශයට පත්කිරීම සිහිපත් කරමින් 54 වෙනි ජනරජ දිනය උත්කර්ෂවත් ලෙස හා අභිමානයෙන් සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු විධි විධාන යොදා ඇති බව එම පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ශ්‍රි ලංකා ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා සුවිශේෂී දේශපාළන නායකත්වයක් ලබා දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කෘතවේදිව සිහිපත් කිරීමත්, මෙම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති සහය ලබාදුන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාත් ජන රජ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා මෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා සහය දෙන ලද ශ්‍රී ලංකාවේ දේශපාළන පක්ෂ පාර්ශව සිහිපත් කිරීමේ අරමුණින් 54 වන ජනරජ උළෙළ පක්ෂය විසින් උත්කර්ෂවත් අයුරින් සමරන බවයි නිවේදනයේ සඳහන් වුණේ.

ඒ අනුව ලබන 22 වැනිදා සවස 03.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට ජනරජ උළෙළ නියමිත බවයි නිවේදනයේ සඳහන්ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52