ශම්මි ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ විධායක කමිටුවම ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

අද (28) පස්වරුවේ රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගත් බවයි වාර්තා වුණේ.