වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ විරෝධතා පා ගමනට ජල ප්‍රහාරයක්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ නෙලුම් පොකුණ මංසන්ධිය ආසන්නයේ හෝර්ටන් පෙදෙස මේ වනවිට අවහිර වී ඇති බව වාර්තා වනවා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සංවිධානය කළ මෙම පා ගමනට පොලිසිය විසින් කොළඹ හෝර්ටන් පෙදෙසේදී ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?