spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වේදිකාවේ දී මහින්ද , රත්තරන්ගේ අතගසා දමයි….

අද දිනයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති පොදු ජන පෙරමුනේ රැළියේ දී සිදු වූ සිදුවීමක් සම්බන්දයෙන් බොහෝ දෙනා විවිධ මත පලකරනු අප මුහුනුපොත පුරාවටම දුටුවා.

සිදුවීම සැකෙවින් ගතහොත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අගමැති මහින්ද රාජපක්ශ මහතාගේ අතින් ඇල්ලීමට උත්සාහ කිරීමේදී අග්‍රාමත්‍යයවරයා අත ගසා දැමීමක් සිදුකල බව සජීව විකාශයෙන් අප දුටුවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන කිසිදු ප්‍රකාශයක් මේ වනතුරු ඉදිරිපත් නොවුන අතර එම සිදුවීමට අදාල වීඩියෝපට කොටස අප මේ ලිපිය සමග ඔබට පහතින් ඉදිරිපත් කරනවා.

https://www.youtube.com/watch?fbclid=IwAR0pjO-O9Oro_3b3oGJbxMV8rEZvXaiU_3jjNupCMtMtrBa3hTnz47E6N1o&v=LaaqkWt-Rdg&feature=youtu.be
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?