වෙළඳසැල් දෙකක් විනාශ වූ මිරිහානේ ගින්න(ඡායාරූප)

මිරිහාන පැඟිරිවත්ත හන්දිය අසල විදුලි උපකරන අලුත් වැඩියා කරන ස්ථානයක ඇතිවූ ගින්න යාබද වෙළඳසැල් දෙකකට ද පැතිර ගොස් දේපළ හානිය වැඩිවී ඇති බව බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසනවා.

ඊයේ (8) අලුයම ඇතිවූ මෙම ගින්නෙන් විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් හා රෙදිපිළි වෙළඳසැලක් මුළුමනින්ම විනාශ වී ගිය අතර රෙදිපිළි පිරිසුදු කරන ස්ථානයකට ද අලාභ හානි සිදුවුණා.

මිරිහාන පොලිසිය,කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය හා වෙළඳසැල් හිමියන් එක්ව ගින්න මැඩ පැවැත්වූ අතර සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.

විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවට පොලීසිය විශ්වාස කරනවා.

WhatsApp Image 2023 03 08 at 14.12.12 2
WhatsApp Image 2023 03 08 at 14.12.11 1 2
WhatsApp Image 2023 03 08 at 14.12.11
WhatsApp Image 2023 03 08 at 14.12.10 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17